මාසික ලේඛනාගාරය: September, 2019

අනුරපුර, ජේතවනයේ බෞද්ධ ගරාදි වැට පුවරු ලිපියෙන් හෙළිවන පුරාණ දොරටු පැන් මණ්ඩපයක පරිපාලනය

එම්.ඒ. ප‍්‍රසාද් කුමාර අනුරාධපුර දේශපාලන ඉතිහාසය තුළ කි‍්‍රස්තු වර්ෂ 276-303 අතර කාලය තුළ රාජ්‍ය විචාරන ලද මහසෙන් රජු විසින් මහාවිහාරයට විරුද්ධ වෙමින් එකී විහාර සීමාවට...

1972 සිට 2006 දක්වා ඉතිහාසය විෂයේ ගමන්මඟ හා එහි සමාජ බලපෑම

එම්.ඒ. ප‍්‍රසාද් කුමාර හැඳින්වීම ලංකාවේ පාසල්වල ඉතිහාසය විෂය ඉගැන්වීමේ අතීතය 19 වන සියවසේ මුල් භාගය තෙක් දිවයයි. එතැන් සිට ආරම්භ වූ ඉතිහාසය විෂය ඉගැන්වීමේ සම්ප‍්‍රදාය කාලීන...

පඬියන්ගේ අසංගත ඉතිහාසය

නලින් ද සිල්වා මා ඊයේ ලිපියෙන් පෙන්වූයේ සිංහල බෞද්ධ විරෝධී පඬියන්ගේ අසංගත කතායි. ඒවාට බොරු තර්ක කියන්නත් බැහැ. ඒ කොහොමටවත් තර්ක නො වෙයි. දෙමළ ජාතිවාදය...

ජාතික ගීයේ පදනම

නලින් ද සිල්වා ජාතික ගීය ගැන මෙරට අනුකාරක උගතුන් බොහෝ දේ කියා ඇත. සිංහල බුද්ධාගමට විරුද්ධව ගිනි පෑගු කාලෝ ෆොන්සේකාට අනුව ජාතික ගීය සිංහලෙන් පමණක්...

යාල්පාන වෛපවමාලයෙන් හෙළිවන යාපා පටුනේ සිංහල බෞද්ධ උරුමය

සුමේධ වීරවර්ධන යාල්පාන වෛපවමාලය යනු, යාපා පටුනේ ඉතිහාසය විධිමත් ලෙස සකසා ඉදිරිපත් කිරීමට ගත් පළමු ප‍්‍රයත්නය වේ. එහි කතුවරයා ම පවසන පරිදි වයිය නමැති කවියා...

ශී‍්‍රමත් අනගාරික ධර්මපාලතුමාගේ යුගකාරක මෙහෙවර

සුමේධ වීරවර්ධන අනුබුදු මිහිඳු මාහිමියන්ගේ ලංකාගමනයත් සමඟම අපට ලැබුණේ බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රී සද්ධර්මය අඩංගු ථෙරවාද බුදුසමය පමණක් නොවේ. මහාචාර්ය ටෙ‍්‍රවෝර් ලින් පවසන පරිදි සාධක තුනකින්...

කුසුමාසනදේවි, ඉතිහාස ව්‍යාපෘති හා සෝමදේව

නලින් ද සිල්වා රාත්‍රී අටේ සිට සවස හයට තල්ලු කර දැමූ කුසුමාසනදේවි ටෙලිනාට්‍යය ඉවර වෙලා ටිකක් කල් ගියා. ඒ ගැන ලියන්න හිතුණත් ඒකට ඉඩක් ලැබුණෙ...

ක්‍රිස්තියානි මුස්ලිම් සභ්‍යත්ව ගැටුම

නලින් ද සිල්වා කලකට පෙර සැමුවෙල් හන්ටින්ග්ටන් සභ්‍යත්ව ගැටුම (Clash of Civilizations)  කියල පොතක් ලිව්ව. ඒකෙ ජාතික චින්තනය ගැනත් ඉතා කෙටි සටහනක් තිබුණ. ගුණදාස අමරසේකර හිතුවෙ...

Latest news

වත්හිමි කතා පුවත ඔස්සේ ලක් ඉතිහාසය දෙස නැවත හැරී බැලීමක්

සමීර ප‍්‍රසංග වත්හිමි කතාව, කළුන්දෑ පුවත, වත්හිමි බණ්ඩාර කතාව යනුවෙන් කුරුණෑගල අවට ජනයා අතර ප‍්‍රචලිත ජනශ‍්‍රැතිගත කතා පුවතක් පිළිබඳ ව...

ජාතික ගීය, වෙල්ලාලයන් හා ඉතිහාසය

නලින් ද සිල්වා සුමන්තිරන් ජාතික ගීය කියන්නෙ නැත්නම් ඒකෙ ප්‍රශ්නයක් නැහැ. ජාතික ගීය සම්පූර්ණයෙන් ම දන්න සිංහලයන්ගෙ ප්‍රතිශතය කීයද කියල...

මහාවංසය බොරු එළාර දෙමළ නොවෙයි 

නලින් ද සිල්වා විග්නේෂ්වරන් ඇත්තක් කියලා. ඔහු කියල මහාවංසය බොරු කියල. මහාවංසයෙ බොරුත් තියෙනව තමයි. ඒත් ඒකෙ වෙනත් කරුණු සමග...

Must read

වත්හිමි කතා පුවත ඔස්සේ ලක් ඉතිහාසය දෙස නැවත හැරී බැලීමක්

සමීර ප‍්‍රසංග වත්හිමි කතාව, කළුන්දෑ පුවත, වත්හිමි බණ්ඩාර කතාව යනුවෙන්...

ජාතික ගීය, වෙල්ලාලයන් හා ඉතිහාසය

නලින් ද සිල්වා සුමන්තිරන් ජාතික ගීය කියන්නෙ නැත්නම් ඒකෙ ප්‍රශ්නයක්...