දැක්ම හා අරමුණු

දැක්ම

‘ජාතික දැක්මකින් යුතු ඉතිහාස දැනුමින් සන්නද්ධ පිරිපුන් සමාජයක්’

අරමුණු

  • ඉතිහාසය පිළිබඳ ඥානවිභාගය ජන සමීප දැනුමක් බවට පරිවර්තනය කිරීම
  • ඉතිහාසයේ සංගතතාව හා සංගත ඉතිහාසය පිළිබඳ අර්ථනිරූපණ තුළින් ජන දැක්ම දිශාගත කිරීම
  • පිළිගත් ශ්‍රී ලාංකේය ඉතිහාස දැනුම සරළව හා සංගතව සිංහල බසින් ගෝලීයව විසිරී සිටින ජනයා හා සමීප කරලීම
  • ඉතිහාසය හා සබැඳි තත්කාලීන හා අධ්‍යයතන ගැටලු පිළිබඳ සංවාදයක් ගොඩනැඟීමට වේදිකාවක් නිර්මාණය කිරීම
  • ඉතිහාස විෂය හා සම්බන්ධ නව දැනුම ජනගත කිරීම
  • විෂය ආශක්ත හා ජනකාන්ත ඉතිහාසඥයින් පිළිබඳ තොරතුරු සාමාන්‍ය ජනතා අතර ප්‍රචලිත කිරීම
  • ශාස්ත්‍රාලීය ඉතිහාස හැදෑරීම්හි නියුතු විද්‍යාර්ථීන්ගේ අධ්‍යයන සඳහා ඉතිහාස ලේඛන පොදු භාවිතය උදෙසා මුදා හැරීම