දැක්ම
‘ජාතික දැක්මකින් යුතු ඉතිහාස දැනුමින් සන්නද්ධ පිරිපුන් සමාජයක්’
අරමුණු
- ඉතිහාසය පිළිබඳ ඥානවිභාගය ජන සමීප දැනුමක් බවට පරිවර්තනය කිරීම
- ඉතිහාසයේ සංගතතාව හා සංගත ඉතිහාසය පිළිබඳ අර්ථනිරූපණ තුළින් ජන දැක්ම දිශාගත කිරීම
- පිළිගත් ශ්‍රී ලාංකේය ඉතිහාස දැනුම සරළව හා සංගතව සිංහල බසින් ගෝලීයව විසිරී සිටින ජනයා හා සමීප කරලීම
- ඉතිහාසය හා සබැඳි තත්කාලීන හා අධ්‍යයතන ගැටලු පිළිබඳ සංවාදයක් ගොඩනැඟීමට වේදිකාවක් නිර්මාණය කිරීම
- ඉතිහාස විෂය හා සම්බන්ධ නව දැනුම ජනගත කිරීම
- විෂය ආශක්ත හා ජනකාන්ත ඉතිහාසඥයින් පිළිබඳ තොරතුරු සාමාන්‍ය ජනතා අතර ප්‍රචලිත කිරීම
- ශාස්ත්‍රාලීය ඉතිහාස හැදෑරීම්හි නියුතු විද්‍යාර්ථීන්ගේ අධ්‍යයන සඳහා ඉතිහාස ලේඛන පොදු භාවිතය උදෙසා මුදා හැරීම